හෙළයේ මහා කලා මංගල්‍යය 30 වන සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ඊයේ පැවතුණා. එහිදී ටෙලිවිෂන් ටෙලි වැකිය මෙවරත් සම්මානයට පාත්‍ර වුණේ ජනතා විශ්වාසය යළි යළිත් තහවුරු කරමිනුයි. ටෙලිවැකිය ලියන කියන සියත ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සහ උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ මෙහිදී ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබුවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.