වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී නීතීඥ තාරක නානායක්කාරගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. නිවසේ ආරක්ෂාවට පොලිසිය යොදවා සිටියදීයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.