හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුට අද අධි චෝදනා භාරදුන්නා. ඒ අයථා ලෙස වත්කකම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙනුයි. කෙහෙළිය, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට මෙලෙස අධි චෝදනා එල්ල වී තිබුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.