2026 පූර්ව අයවැය සාකච්ඡා ඇරඹේ (VIDEO)

Share

2026 වර්ෂය සඳහා පූර්ව අයවැය සාකච්ඡාවක් ඊයේ පැවතුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් අතරයි. මෙහිදී ඉදිරි අයවැය සැලසුම් සහ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News