සම කසන ‘ටීනියා’ රෝගය ඉහළට (VIDEO)

Share

මෙරටින් හමුවන ටීනියා රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට පවසනවා. සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුම මෙම රෝගයෙන් පීඩා විඳින බවයි ඔහු ප්‍රකාශ කළේ. ටීනියා යනු සම මතුපිට ඇතිවන රෝගී තත්ත්වයක්.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News