අදත් කොටුවූ කුෂ් (VIDEO)

Share

රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් ලක්ෂ පනහකට අධික අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් විශේෂ කාර්‍යය බලකාය සිදුකළ මෙහෙයුමකදීයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News