“අපි දේශපාලනය කරමු. අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත එක්ක මේවා ගාවගන්නෙ නැතුව ඉමු” – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
“අපි දේශපාලනය කරමු. අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත එක්ක මේවා ගාවගන්නෙ නැතුව ඉමු” – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
ඉතිහාසය සහ සෞන්දර්‍ය විෂයන් ඉවත් කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පුවත් අසත්‍ය බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙවැනි සාවද්‍ය පුවත් පළ කරන බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ අද (17) පැවැත්වුණු වැඩසටහනේදී අග්‍රාමත්‍ය හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළා.