එක් විනිසුරුවෙක්ට නඩු 5000ක් (VIDEO)

Share

අද වන විට මෙරට එක් විනිසුරුවරයෙකුට අවම වශයෙන් නඩු 5000 වත් විසඳීමට සිදුව ඇතැයි නීතිඥ මාක් සූබර්ට් පවසනවා. ඊට හේතුව විනිශ්චකාරවරුන් සිටින්නේ 416ක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News