ජාතික ආගමික සහ සමාජීය සංවර්ධනය වෙනුවෙන් ක්රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට වන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් සමඟ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.