පැය 24යි මරණ 9යි – එකම තැන මරණ 4යි (VIDEO)

Share

මීමුරේ ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළී යාමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා අනතුරින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ගතවූ පැය 24ක කාලය තුළ මාර්ග අනතුරු නිසා පුද්ගල මරණ 9 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහති නැරඹිය හැකිය.

Read more

Local News