කිසිදු ආබාධයක් බාධා නොකරගෙන ස්වභාව සෞන්දර්ය විඳීමේ අයිතිය සියලු දෙනා සතුයි (VIDEO)

Share

ඇත්තටම සතුට සෑම මිනිසකුටම උරුම විය යුතුයි. ස්වභාව සෞන්දර්යය රස විඳින්න දුප්පත් පොහොසත්, ඇති හැකි නැති බැරි කියල වෙනසක් තියෙන්න විදිහක් නෑ. ඒ වගේමයි ආබාධිත බව ස්වභාව සෞන්දර්යය රස විඳින්න බාධාවක් වෙන්න බැහැ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News