සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් අපවත් වී තිබෙනවා. අපවත්වන විට උන්වහන්සේ 67 වන වියෙහි පසුවුණා. සම්බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා උන්වහන්සේ සිදුකළ මෙහෙය අනුපමේයයි. ආදාහන පූජෝත්සවය ලබන 24 වනදා අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.