විදුලි වෘත්තිය සමිතින් මේ වනවිට වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ ලංකාවේ තුළ බලමණ්ඩලය ප්‍රති ව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමිනුයි. විසඳුම් නැත්නම් හෙට සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි විදුලි වෘත්තිය සමිති පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.