මීළඟ අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පත්කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා . නව අගවිනිසුරුවරයා ලෙස ප්‍රීති පද්මන් සූරසේන පත් කිරීම සඳහා වන නිර්දේශය ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දී ඇති බවද වාර්තාවනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.