සීදූවේ වෙඩි තැබීමක් (VIDEO)

Share

සීදූව රාජපක්ෂපුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි වැදීමෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News