බෙලිඅත්තේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට

Share

බෙලිඅත්ත වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේද අද (23) අනතුරක් වුණා. පාසල් ළමුන් ප්‍රවාහනය බස් රථ‍යක් මාර්ගයෙන් ඉවතට පැනීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් පාසල් සිසුන් 12 දෙනෙකු සමඟ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

Read more

Local News