වවුනියාව ප්‍රදේශයේ නිවසක තිබී අත්බෝම්බ 86 ක් සමඟ ටී56 පතරොම් සහ මත්කරල් තොගයක් පොලිසිය සොයාගෙන තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මතයි අදාළ වැටලීම සිදුකර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.