22 හැවිරිදි පෙම්වතියට පෙම්වතා කළ අහස පොළව නුහුලන අපරාධය (VIDEO)

Share

අම්පාර පදියතලාව මරංගල ප්‍රදේශයේ තරුණයකු විසින් සිය පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර ඔහුද සිය දිවි හානි කරගෙන තිබෙනවා. තරුණියගේ දෙමාපියන්ටද කැපුම් තුවාල සිදුකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News