අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.දේහයට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය සහ විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලඥයන් මෙන්ම තානාපතිවරුන්ද එක්ව සිටියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.