අලි ඇතුන්ගේ මරණ සහ විවිධ හිංසනයන්ට ලක් වීමේ පුවත් මේ වන විට දිනපතා වාර්තා වෙමින් පවතිනවා. මහවැලි ජලාශයට ජලය රැගෙන යන ZD8 ඇළට අද අලුයම වන අලියෙකු වැටී තිබෙනවා. එම අලියා බේරා ගැනීමට වනජීවි නිලධාරින් සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක් දරමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.