බිත්තර මිල පහළ යයි – නිෂ්පාදකයන් අසරණයි (VIDEO)

Share

නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් බිත්තර සඳහා වන තොග මිල පහළ යාමත් නිසා කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන් ගැටලු රැසකට මුහුණ පා සිටිනවා. මේ අතර කෘෂිකර්මාන්ත ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ගොවිජන මන්දිරයේදී ඊයේ (23) පැවැත්වුණා. ඒ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නමල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News