විදේශ රැකියා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් සූරියවැව ප්‍රදේශයේදී ආරම්භ කර තිබෙනවා. ඒ කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය සහ සූරියවැව නා සෙවන ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය සමග ශ්‍රී ජිනරතන වෘත්තිය කාර්මික මධ්‍යස්ථානය එක්වයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.