කෝටි 40ක මත්ද්‍රව්‍ය සමඟ කැනේඩියානුවෙක් අත්අඩංගුවට

Share

රුපියල් කෝටි 40 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ කැනේඩියානුවෙක් අද (25) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හරිත මාවත ඔස්සේ මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට උත්සහ කිරීමේදී ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම මගියා සහ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News