පාස්කු ප්‍රහාරායෙන් අදත් ඇවිලුණු පාර්ලිමේන්තුව (VIDEO)

Share

පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදත් වාද විවාද ඇතිවුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය ප්‍රකාශ කළේ පාස්කු විමර්ශන පිළිබඳව කිසිවක් සැඟවීමට තම රජයට අවශ්‍ය නැති බවයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News