අලි කොරිඩෝ 16ක් සහ කිලෝමීටර් 800ක අලි වැටක් ඉදිකිරීම පිළිබඳව ජනාධිපතිවරයා සිය අවධානය යොමු කර තිබෙනවා. වන අලි සහ මිනිස් ජීවිත සුරැකීම පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ තොරතුරු අනාවරණය කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.