Home දේශීය පුවත් මුවමස් කිලෝ පහක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

මුවමස් කිලෝ පහක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

0
මුවමස් කිලෝ පහක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

ගලෙන්බිදුණුවැව යකල්ල ප්‍රදේශයේ නිවසක ශිතකරණයේ බහා තිබු මුවමස් කිලෝ පහක් සමඟ කාන්තාවක් වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

42 හැවිරිදි අත්අඩංගුවට ගත් කාන්තාව ගලෙන්බිදුණුවැව පදිංචි අයෙකි.

සැකකාර කාන්තාව අද (24) අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here