මත්ද්‍රව්‍යවලට කොටු වුණු 1455 ක් (VIDEO)

Share

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. එහිදි මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ තවත් පුද්ගලයින් 1455 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News