තලංගම පොලිසියෙන් තමන්ට අකටයුතුකම් සිදුවන බව පැලවත්තේ ව්‍යාපාරිකයෙකු චෝදනා කරනවා. ඊට අදාළ සීසීටීවී දර්ශන ද ඔහු මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ අදාළ දර්ශන මාධ්‍ය මුදාහැර ඇති ආකාරයෙන් වෙනස් අදහසක් නිර්මාණය වී ඇති බවයි. යම් අකටයුත්තක් සිදුවී ඇත්නම් නීතිය ක්‍රියාත්මක කිරීමට නොපසුබට වන බවද පොලිසිය සඳහන් කරනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.