සමහර වැඩිහිටියන්ට අද උරුම වෙලා තියෙන්නේ වැඩිහිටි නිවාසයි. සිය ජීවිතයේ සැඳෑ සමය ගත කරන එවැනි ස්ථානත් ගරා වැටිලා නම් වැඩිහිටියන්ගේ ජීවිතවල සැඳෑ සමය තව තවත් අඳුරු වෙනවා. මේ කතාව ඇසෙන්නේ ගිරිඋල්ල මාකඳුර ප්‍රදේශයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.