බොරැල්ල කනත්ත හන්දිය ප්රදේශයේදී අද උදෑසන මාරක රිය අනතුරක් සිදුවුණා. දොඹකරයක් වාහන සහ යතුරු පැදි කිහිපයක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් එක් අයෙකු මියගොස් තවත් හත් දෙනකු තුවාල ලැබුවා. අදාළ දොඹකරයේ තිරිංග ක්රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදු වී ඇති බ ටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.