නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි පොලිසිය පවසා සිටියේ.

Read more

Local News