තිස්සකුට්ටි ජනපතිගෙන් සමාව ඉල්ලයි

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි අද කොළඹ දිසා අධිකරණ‍ය හමුවේ දැනුම් දුන්නා.

Read more

Local News