ගත වූ පැය විසි හතර තුළ සිදු කළ විශේෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිටපු නාවික හමුදාධිපතිවරයාගේ අත්අඩංගුවට ගැනීම සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගේ අත්අඩංගුවට ගැනීම ඇතුළු අත්අඩංගුවට ගැනීම් කිහිපයක් ඊට ඇතුළත්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.