හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාතාල කල්ලි නායකයකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ඇතැම් පුද්ගලයන්ට තර්ජනය කිරීමේ සිදුවීමක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක පරීක්‍ෂණයකට අදාළවයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයකු වන වැලිගම සහන් නැමැත්තා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.