තමන්ට විහිළු කරපු අයට වුණ දේ කියන සජිත් (VIDEO)

Share

ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයන්ට විහිළු තහළු කරපු පිරිසට අද වන විට එහි වැදගත්කම හොඳින්ම තේරුම් ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ හලාවත පැවති වැඩසටහනකට එක්වෙමින්.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News