ජනපති අනුර හමුවූ මාලදිවයින් රාජ්‍ය ප්‍රධානීන් (VIDEO)

Share

මාලදිවයිනේ රාජ්‍ය සංචාරක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක එරට රාජ්‍ය ප්‍රධානීන් පිරිසක් හමුවී තිබෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මාලදිවයින් සංචාරය අනාගතයේදී වඩාත් ගැඹුරු සහයෝගීතාවයක් සහ මිත්‍රත්වයක් සඳහා පදනමක් වනු ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News