යටිනුවර ත්‍රිත්ව මරණයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. මෙම සිද්ධියට අදාළ තොරතුරු ඇතුළත් බව කියන සමාජ මාධ්‍යයේ පළවන ලිපියක් සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.