මහජන විශ්වාසය ඇති වන පරිදි අධිකරණ ක්‍රියාදාමය නගා සිටවනවා. නව අගවිනිසුරු කියයි (VIDEO)

Share

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසෙන පිළිගැනීමේ නිල උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද පැවැත්වුණා. මහජන විශ්වාසයේ වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමයන් නගා සිටුවීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි උත්සවයට එක්වෙමින් නව අගවිනිසුරුවරයා ප්‍රකාශ කර සිටියා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News