කොස්ගොඩ වෙඩි තැබීමක්. තරුණයෙකු මරුට (VIDEO)

Share

කොස්ගොඩ ප්‍රදේශයේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු T-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News