පා.ම. රෝහිතගේ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප

Share

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
ඔහුට එරෙහි නඩුව අද (01) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීති විරෝධී ලෙස ලියාපදිංචි කිරීමේ චෝදනාව මත ඔහු පසුගිය 24 වැනිදා පොලිසියට භාර වූ අතර, අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

Read more

Local News