ලොවටම බරපතල බලපෑමක් එල්ල කළ ඇමරිකානු තීරු බද්දෙන් විශාල සහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. මෙරට රජය ඇමෙරිකානු බලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි සහනය ලබා ගැනීමට හැකි වුණේ. ඒ අනුව සමස්තයක් ලෙස 24% ක දැවැන්ත තීරුබදු අඩු කිරීමක් සමග ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බද්ද 20% දක්වා අඩු කිරීමටයි අමෙරිකාව පියවර ගෙන ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.