ජනපති වරප්‍රසාද ඉවත්කරන කෙටුම් පත ගැන කියන මහාචාර්ය ප්‍රතිභා (VIDEO)

Share

ජනාධිපති හිමිකම් පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙන්නේ නැති බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා. නව පනත් කෙටුම්පත සඳහන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News