ගතවූ මාස හය ඇතුළත පොලිස් නිලධාරින් 300 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. තරාතිරම කුමක් වුවත් සේවය අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිවව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.