අධිවේගී මාර්ගයන්හි ධාවනය කරන සැහැල්ලු වාහනවල පසුපස ආසනයේ ගමන් ගන්නා මගින්ටද ආසන පටිය පැළඳීම අද සිට අනිවාර්ය කර තිබෙනවා අධිවේගී මාර්ග ආශ්‍රිතව රාජකාරී කරන සියලුම පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.