දෙහිඕවිට තිඹිරිපොළ ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී යාමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 42ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more