අගෝස්තු මාසය වනවිට ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227 ක ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා. ශ්‍රී ලංකා රේගුව මසක් තුළ එකතු කළ වැඩිම ආදායම ජුලි මාසයේ වාර්තා වූ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එහි අගය රුපියල් බිලියන 231ක් බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.