දඹුල්ලත් ඩිජිටල් (VIDEO)

Share

කොළඹින් පිට ඩිජිටල් ගනුදෙනු වල අඩුවක් දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය වෙනුවෙන් දඹුල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News