කතානායක නිල නිවසට වෙන්න යන දේ (VIDEO)

Share

පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට කතානායක නිල නිවස පරිවර්තනය කිරීමේ යෝජනාව පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල උපදේශක කාරක සභාවේදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News