වර්තමාන සමාජයට අවශ්‍ය තරුණ නායිකාවන් බිහි කිරීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය කැප වී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති ජනාධිපති බාලදක්ෂිකා සම්මාන උත්සවයට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.