ගුවනින් ආ කුෂ් (VIDEO)

Share

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන් තොටුපලේ සිදුකළ හදිසි වැටලීමකදීයි. භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දහයක් බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News